Menna Aluthma Eka... Pissu Hadenawa

Denethin - Chamara Pathum Lansakara

Hasitha Hemal · 472 views
ගායනය - චාමර පැතුම් ලන්සකාර
සංගීතය - අමිල් තරංග
පදරචනය - හසිත හේමාල් ජයසිරි

හීන දහසක් දකිනවද හැම රෑම..
මාව තවමත් පතනවද ඒ හීන...
වෙනදා වාගෙම මා ලගින් නැතුවාම
දෙනෙත් කදුලින් බොදවෙලා යනවාද...