Menna Aluthma Eka... Pissu Hadenawa

Chandana Liyanaarachchi New Song "Matath Thibuna Premayak" (Music by Darshana Wickramatunga)

Darshana Wickramatunga · 27,139 views
Like Darshana Wickramatunga on Facebook
https://www.facebook.com/darshanawickramatunga2/

Subscribe to Darshana Wickramatunga on Youtube
https://www.youtube.com/user/darshanawickramatung

Follow Darshana Wickramatunga on Google+
https://plus.google.com/u/0/100467667323904549023

Follow Darshana Wickramatunga on Twitter
https://twitter.com/dpwickramatunga

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආමුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුදුලේ හිත හීන හැඩකල
මතකයේ සිව් කොනම දඟකළ
නිදි නැතිව රැය ගණන් එළිකළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්

නෙත් සරින් නෙතු වලට ඉඟිකල
සුසුම් සරකින් පවා රිදවුන
වෙන්ව යනබව කිසිත් නොසිතුව
මටත් තිබූනා ප්‍රේමයක්
අදත් නොමැරැණු ප්‍රේමයක්

Artist : Chandana Liyanaarachchi
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga
Recorded mixed & Mastered by Sandaru Gamage @ Sage Studio