Menna Aluthma Eka... Pissu Hadenawa

කෑගල්ලේ වෙඩි නොවදින බස්රථය වෙඩි තියා පරීක්ෂා කරලා - Raja Gossip

Raja Gossip · 126,233 views
#KegallePrison #BulletProof #RajaGossip

කෑගල්ලේ වෙඩි නොවදින බස්රථය වෙඩි තියා පරීක්ෂා කරලා | Raja Gossip

බන්ධනාගාර රැදවියන් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා නිර්මාණය කෙරුණු අධිආරක්ෂිත බස් රථය හොද තත්ත්වයේ පවතින බව කෑගල්ල බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සාම්පායෝ මහතා පවසනවා.

එම බස් රථය නිර්මාණය කෙරුණේ කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින්.

රථය විශේෂ පරීක්ෂාවකට ලක් කළ ආරක්ෂක අංශ එහි ප්‍රමිතිය තහවුරු කළ බවයි බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රකාශ කළේ.

Find us on Facebook: http://www.facebook.com/rajagossip More Video: http://www.youtube.com/rajagossip More Gossip News: http://www.rajagossip.com