Menna Aluthma Eka... Pissu Hadenawa

එංගලන්ත දරුවකු ලංකා ජාතික ගීය ගායනා කරන හැටි.#SL National Anthem Sung by England Girl

සුදු ජාතික දරුවකු ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන හැටි.#SL National Anthem Sung by England Girl
------------------------------------------------------------------------------------------------
මේ බලන්න එංගලන්තයේ සුදු ජාතික පුංචි දරුවන්, ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් හරිම අපූරුවට ගායනා කරන හැටි.
අපේ රටේ දෙමළුන්ට සිංහලෙන් ජාතික ගීය ගයන්න බෑ කියලා යහපාලන ආණ්ඩුවෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම අනුමත කළා. ඉදිරියේදී පත් වෙන රාජ්‍ය නායකයෙක් ඒ තීරණේ ආපසු හරවලා ජාතික ගීය සිංහලෙන් විතරයි කියලා තීරණය කළොත්, සමස්ත දෙමළ ප්‍රජාවම ඊට එරෙහිව නැගී සිටීවි. කොහොමද සිංහල ජාතියම පාවා දුන් තරම?
එංගලන්තයේ සුදු ජාතිකයින් පවා තමන්ගේ දරුවන්ට මෙම අපූරු සිංහල භාෂාව උගන්වන්න මහන්සි වෙනවා. ඒත් දැන් අපේ රට පාලනය කරන උදවිය ජාතික ගීය ගැයීමටවත් සිංහල භාෂාව සුදුසු නෑ කියලා ලෝකට පෙන්වනවා. මේවා දකිද්දී හරිම කණගාටුවක් දැනෙන්නේ.
අර පුංචි දරුවන්ගේ උත්සාහය ඔබත් අගය කරනවානම් මෙය කර බෙදා හරින්න.
https://www.youtube.com/watch?v=FlywdlYaqBk