Menna Aluthma Eka... Pissu Hadenawa

Matath Thibuna Premayak(මටත් තිබුණා ප්‍රේමයක්) - Chandana Liyanaarachchi

Lakmal Jayasinghe · 40,137 views
මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳ හිට
මතක දළු ලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්...
.

කුළුඳුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවුකොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුඳුලේ පිපි ප්‍රේමයක්...
.

නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුව
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුණු ප්‍රේමයක්...
.

පද - රසික ඩී දුමින්ද
සංගීතය - දර්ශන වික්‍රමතුංග
ගායනය - චන්දන ලියනආරච්චි