Menna Aluthma Eka... Pissu Hadenawa

අදින් අවුරුදු 1000කට පස්සේ අපේ ලෝකයට වෙනදේ මෙන්න බලන්නකෝ පුදුම හිතෙයි ඔයාලට

Naifm · 104,162 views
For copyright matters please contact us at : naifmvideos@gmail.com

අද තිබෙනා තාක්ෂනය හෙට වන විට වෙනස් වන ලෝකයක ජීවත් වන අපිට අනාගතයේදී කුමන සොයාගැනීම් වලට මුහුණ දීමට වේවිදැයි ඔබ මොහොතකට හෝ සිතා තිබේද?නමුත් අවුරුදු 1000කට පසු එළිදැක්වේ වී යයි සිතන දේවල් වල පෙරනිමිති දැනටමත් පහල වෙමින් පවතිනවා

.එහි මුලාරම්භයක් ලෙස Stephen Hawking නම් විද්‍යාඥයා පවසන්නේ මිහිමත මනුෂ්‍යත්වය තව අවුරුදු 1000ක් ගතවනතුරුත් නොනැසී පවතින බවයි.දැනටමත් නව සහශ්‍රයේ අනාගතය කෙසේ වේවිදැයි සිතමින් සිටින ඔබ මීළඟ විනාඩි කිහිපයේදී අපත් සමඟ රැදී සිටියොතින් විස්මයට පත් වනවා නොඅනුමානයි.

You may also like..

Explore more about..