Menna Aluthma Eka... Pissu Hadenawa

Thanivee Unnanam - Harsha Dhanosh

PATTA TV · 1,935 views
Song Title: Thanivee Unnanam
Artist: Harsha Dhanosh
Lyrics: Reru
Music: Chandana Walpola

තනි වී උන්නනම් තුන් කල්ම මේ ජීවිතේ
කාගේවත් නෑ හිත් රිදුම්
නුබේ සතුටත් මගේ නුබේ කඳුලත් මගේ
හිමි වන්න නැතුවට වරම්
මට නුබ හරි - හුස්මත් හරී
නිම වෙන තුර සසර කවදා හරී
ආයෙත් හැරී - එන්නට බැරී
උන්නත් කොතැන නුබ ලොවේ

Thanivee Unnanam Thun kalma Me jeevithe
Kagewath Na Hith Ridum
Nube Sathutath Nube Kandulath Mage
Himi Wanna Nathuwata Waram
Mata Nuba Hari - Husmath Hari
Nima Wena Thura Sasra Kawada Hari
Ayeth Hari - Ennata Bari
Unnath Kothena Nuba Lowe


----------------

Thaniwee unnanam,thani vee unnanam,thani wee unnanam,thani vi unnanam,thani wi unnanam mp3 download,official music audio,official music video